Loading...

ගාර්ඩියන් එල්ඩර් කෙයාර්

ලක්මිණී සහන අරණ ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ කළුතර දකුණ ගුණසේකර වලව්වේ දී විවෘත වූ වගයි.

Get In Touch

අපගේ ආරම්භය

කීර්තිමත් සමාජ සේවිකාවක වන ආචාර්ය ලක්මිණි පෙරේරා මහත්මියගේ සංකල්පයක් මත ගාර්ඩියන් එල්ඩර් කෙයාර් ආරම්භ කෙරිණි . මෙම ව්‍යාපෘතිය පිටුපස ඇති මූලික පෙළඹවීම වූයේ එතුමියගේ අව්‍යාජ කරුණාව සහ වැඩිහිටියන්ට ගරු කිරීමයි. ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ට සියලු පහසුකම් සහ පැය 24 පුරා රැකවරණය සපයන ආයතනයක් නොමැතිකම නිරීක්ෂණය කිරීමෙන් පසු එම රික්තය පිරවීම සඳහා ඇති වූ අභිප්‍රාය මත එතුමිය මේ සඳහා යොමු විය.